මුද්‍රණය සඳහා

 
පොප් ගායිකා විට්නිගේ ඇඳුම් රන් බඩු වෙන්දේසියකට

පොප් ගායිකා විට්නිගේ ඇඳුම් රන් බඩු වෙන්දේසියකට

ලෝ සුපතල පොප් ගායිකා විට්නි හුස්ටන්ගේ අවසන් කටයුතු ඉකුත් ඉරිදා ‍සිදුකිරිමෙන් පසු පෙරේදා ප්‍රකාශයට පත්ව ඇත්තේ ඇගේ ඇඳුම් හා ස්වර්ණාභරණ මාර්තු මස ලොස්ඇන්ජලීස්හි දී පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කෙරෙන බවය.

ජුලියන් ඔක්සන්ස් නම් වෙන්දේසි ආයතනය පවසා ඇත්තේ ඇගේ සංගීත ජීවිතයේදී හා චිත්‍රපටවලදී භාවිතා කළ සමහරක් දේ මසේ වෙන්දේසි කිරීමෙන් ඇය ජීවමානු වනු ඇති බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]