මුද්‍රණය සඳහා

 
ගම්පහ - කඳාන මාර්ගය අබලන්

ගම්පහ - කඳාන මාර්ගය අබලන්

ගම්පහ – කඳාන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී, වළවල් හෑරී ඇති බැවින් එම මාර්ගයේ ගමන් කිරීම අසීරු බව ප්‍රදේශවාසීහු පවසති. දිනපතා අධික වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා මෙම මාර්ගයේ ගමන් කරන වාහන පවා මෙම තත්ත්වය නිසා අබලන් වන බව රියැදුරෝ පෙන්වා දෙති. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර අවශ්‍ය ගල් ගෙනවිත් මාර්ගය දෙපස ගොඩ ගසා තිබූ අතර, එම ගල්ගොඩ නැවත රැගෙන ගිය බව ඔවුහු පවසති.

අබලන් මාර්ගය
ඡායාරූපය:- යක්කල විශේෂ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]