මරණ දැන්වීම්

 

 

 ආතර් බටුගහගේ මහතා - මහ ගෝනදූව කවටයාගොඩ උස්වත්තේ විසූ ඉන්දික මල්කාන්ති ජයලාල් නිල්මිණි යන අයගේ පියාණන් වූද සුමනාවතී යන අයගේ ස්වාමිපුරුෂයා වූද ආතර් බටුගහගේ සුප්‍රසිද්ධ සමාජ සේවක මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ භූමදාන කටයුතු මාර්තු 01 වන බ්‍රහස්පතින්දා ප.ව. 3.30 ට මහගෝනදූව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 058864

ජී.ඩී.එස්.එල්. ජයතිලක මහතා (ලාල් ජයතිලක) (ඔටෝ මෝබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයේ විශ්‍රාමික) රෝහිණී ජයතිලක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, තරංගි ජයතිලක (ඩී එෆ් සී සී බැංකුව) තනුජා ජයතිලක (ජැක් ෂිපින් ලිමිටඩ්) යන දියණියන්ගේ ආදරණීය පියාණන් වූද, උමේෂ් අතුකෝරාළ මහතාගේ ආදරණීය මාමණ්ඩිය වූද. ලාල් ජයතිලක මහතා අවු. 64 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මාර්තු මස 1 වන දින සවස 5 ට කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 32/ඒ, ශ්‍රී මහා විහාර පාර, කළුබෝවිල, දෙහිවල. 058751

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා