මුද්‍රණය සඳහා

 
2012 කෑගල්ල දිස්ත්‍රික් චෙස් තරගාවලියේ දී 6 න් පහළ චෙස් සූරතාව තෝලංගමුවට

2012 කෑගල්ල දිස්ත්‍රික් චෙස් තරගාවලියේ දී 6 න් පහළ චෙස් සූරතාව තෝලංගමුවට

2012 කෑගල්ල දිස්ත්‍රික් චෙස් තරගාවලියේ දී 16 න් පහළ චෙස් සූරතාව දිනූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහලේ දනුක දිල්ෂාන් සෙනරත් සහ තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ දුමිදු චාරුක පතිරාජ (12 න් පහළ) සමුදික දේශාන් අමරසිංහ (10 න් පහළ) විදුහල්පති පී. ගමාරච්චි මහත්මිය සහ චෙස් ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන එන්. ඩී. සෙනරත් සහ වයි. එෆ්. යුනයිඩීන් යන මහත්ම මහත්මීහු සමග.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]