මුද්‍රණය සඳහා

 
කතරගම ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල අද

කතරගම ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල අද

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙහෙය වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියරේ තරග ලෙස කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල අද (1) පෙරවරු 9.00 සිට කතරගම ‘ශෂීන්ද්‍ර රාජපක්‍ෂ’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ජය සංකේත ප්‍රදානය කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී. එම්. අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]