මුද්‍රණය සඳහා

 
ගෝදාවරී නදියට පෙරළුණු පාසල් බස්රිය

ගෝදාවරී නදියට පෙරළුණු පාසල් බස්රිය

ඉන්දියාවේ ආන්ද්‍රප්‍රාදේශ් හි ගෝදාවරී නදියට පෙරේදා පෙරළුණු පාසල් ළමයින් රැගත් බස්රිය ගොඩගන්නා අයුරු. මේ අනතුරට හේතුව නොදන්නා අතර ඉන් ළමයින් සිවු දෙනකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]