ශ්‍රී ලංකාව අවසන් තරගයට

ශ්‍රී ලංකාව අවසන් තරගයට

සී.බී. කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටයට පිවිසීමට අවශ්‍යව තිබූ ජයග්‍රහණය සතුකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 9 කින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළහ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග ලෝක සූර ඉන්දියාව තරගාවලියෙන් ඉවතට ගියේය. ලෝක ක්‍රිකට් අනු සූර ශ්‍රී ලංකාව හා හිටපු ලෝක සූර ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත අවසන් වටය හෙට (4 දා) බ්‍රිස්බෙන්හිදී ආරම්භ වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා