මරණ දැන්වීම්




බර්ටි පෙරේරා - එමලින් පෙරේරාගේ ස්වාමි පුරුෂයා වූද, ශ්‍රියානි, සීතා, කාන්ති, නැසීගිය පැස්කුවල් සහ රවින්ද්‍රගේ පියාණන් වුද, බර්ටි පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. භූමිදානය මාර්තු 03 වැනි සෙනසුරාදා සවස 4.00 ට පිලපිටිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය සවස 3.00 ඒ/8/6, උස්වත්ත, සිංහාරමුල්ල, කැලණියේ පිහිටා ඇත. 064227

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා