මුද්‍රණය සඳහා

 
රජයට සහය පළකරන රැළියක් අද බලපිටියේ දී

රජයට සහය පළකරන රැළියක් අද බලපිටියේ දී

ජිනීවා මානව හිමිකම් සමුළුව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට විරුද්ධව බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 5000 කට අධික ජනතා සහභාගිත්වයෙන් බලපිටිය නගරයේදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සෙනසුරාදා පෙ.ව.8.30 ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]