මුද්‍රණය සඳහා

 
වයඹ පානීය ජල ව්‍යාපෘති

වයඹ පානීය ජල ව්‍යාපෘති

වයඹ පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලෙස වයඹ පළාත් සභාව අඛණ්ඩව පානීය ජලව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා දිනමිණට පැවැසීය.

ඉකුත් වසරේ පානීය ජල ව්‍යාපෘති 23ක් පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කොට ඇති අතර මෙම වසරේද මෙවැනි ජලව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීමට පියවර ගන්නාබව ප්‍රධාන ඇමැතිවරයා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]