කොටි හිතවාදී බටහිර රටවල උත්සාහය ඔවුන්ට ගැති නායකයකු පත්කර ගන්නයි

කොටි හිතවාදී බටහිර රටවල උත්සාහය ඔවුන්ට ගැති නායකයකු පත්කර ගන්නයි

- තමරා කුනනායගම්

කොටි හිතවාදී බටහිර රටවල් උත්සාහ කරන්නේ ඔවුන්ට ගැති ආණ්ඩුවක් හා නායකයකු ශ්‍රී ලංකාවෙන් පත්කර ගැනීමට බව තමරා කුනනායගම් මහත්මිය ප්‍රකාශ කරයි.

ජිනීවාහි සිටින විදේශීය තානාපතිවරුන් කිහිපදෙනකුගේම මූලික අරමුණ වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීම බවට තමා සමඟ පවසා ඇතැයි සඳහන් කර තිබෙන ඒ මහත්මිය එම බරපතළ කරුණ කෙරෙහි සැළකිල්ල යොමුවී තිබෙන බවද කියා සිටී.

පසුගිය වසර 10ක කාලයේ දී ආරක්ෂා කිරීමේ වගකීම සංකල්පය යටතේ රටවල යුදමය වශයෙන් බලපෑම් ඇති කිරීමට අමෙරිකාව උත්සාහ දරා තිබෙන බව පෙන්වාදී තිබෙන ශ්‍රී ලංකා තානාපතිනිය ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීමට රජයට නොහැකි වී තිබෙන බවට ඔවුන් ප්‍රකාශ කර ඇතැයිද අවධාරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා