රටට එරෙහි බලවේගවලට විරෝධය පා අද සත්‍යක්‍රියාවක්

රටට එරෙහි බලවේගවලට විරෝධය පා අද සත්‍යක්‍රියාවක්

නිදහස් කාන්තාවෝ සංවිධානයේ මෙහෙයවීමෙන් අද (08) පස්වරු 2.30 ට කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී රටට එරෙහි වන විදේශ බලවේග මැඩලීම සඳහා සත්‍යක්‍රියාවක් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා