ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ඇමැති ජී.එල් ට

ජිනීවා සමුළුව

ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ඇමැති ජී.එල් ට

ජිනීවා නුවර පැවැත්වෙන 19 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් දරනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා