මරණ දැන්වීම්




 

කේ. කේ. පීරිස් අප්පුහාමි මහතා - නැසීගිය සීලවතී කහදූව මහත්මියගේ ස්වාමිපුරුෂයාවූද, ලක්‍ෂමන් (මහජන බැංකුව, ඉමදූව) පියරත්න, (ලංකා බැංකුව, කොටුව, ගාල්ල) යන අයගේ පියාණන්වූද, ලීලා, ශිරානි (රිච්මන්ඩ් විදුහල, ගාල්ල) යන අයගේ මාමන්ඩියවූද, උක්වත්තේ විසූ වැවිලිකරු කේ. කේ. පීරිස් අප්පුහාමි මහත්මාණන් අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 13 වැනි අඟහරුවාදා පස්වරු 4.00 ට පවුලේ සුසාන භූම්යේදී සිදු කෙරෙන බව සියලු හිතමිත්‍රාදීන් වෙත කරුණාවෙන් දැනුම් දෙමු. "ලක්සිරි", උක්වත්ත, ගිංතොට. 071523

 

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා