එංගලන්ත පිල පැමිණේ

එංගලන්ත පිල පැමිණේ

ශ්‍රී ලංකාව සමග ද්විත්ව ටෙස්ට් තරගමාලාවක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දැන් දිවයිනට පැමිණ සිටී.

පළමු ටෙස්ට් තරගය මාර්තු 26 සිට 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි හා අවසාන ටෙස්ට් තරගය අප්‍රේල් 3 සිට 7 දක්වා පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරගමාලාව ආරම්භයට පෙර එංගලන්ත කණ්ඩායම තෙදින පුහුණු තරග 2කට සහභාගි වනු ඇත. මෙයින් පළමු තරගය මාර්තු 15 සිට 17 දක්වා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත්, දෙවැනි තරගය මාර්තු 20 සිට 22 දක්වා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේත් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා