ප්‍රධාන සැකකාර ‘අලි බේබි’ පොලිසියට භාර වෙයි

වැලිගෙපොළ තරුණයාගේ මරණය

ප්‍රධාන සැකකාර ‘අලි බේබි’ පොලිසියට භාර වෙයි

වැලිගෙපොළ හටන්ගල ප්‍රදේශයේ පදිංචි අමිල ප්‍රදීප් නමැති තරුණයාට පහර දී ඝාතනය කිරීම පිළිබඳ ප්‍රධාන සැකකරු වූ වැලිගෙපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ කේ. ඒ. වසන්ත නොහොත් අලි බේබි නමැත්තා ඊයේ (12) ගොඩකවෙල පොලිසියට භාර වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා