|
||
හේමචන්ද්‍ර වත්තුහේවා මහතා - ප්‍රීතිකාගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද, හේමලතා, සෝමලතා, සෙනෙහෙලතා, ස්වර්ණලතා, පද්මලතා, චන්ද්‍රලතා, ප්‍රේමරත්න, ආරියරත්න, කරුණාරත්න සහ සරත්චන්ද්‍ර යන අයගේ දයාබර සොහොයුරාවූද, එච්. ආර්. පියසිරි, ලාල් විමලරත්න, සෝමරත්න ද සිල්වා රංජන් වීරවර්ධන සහ නැසීගිය චූලා අබේසේකර යන අයගේ දයාබර මස්සිනාවූ සෝමා හාල් මෝල හිමිකරු හේමචන්ද්‍ර වත්තුහේවා මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 15 වෙනි බ්‍රහස්පතින්දා සවස 4.30 ට පවුලේ සුසාන භූමියේදී සිදු කරනු ලබන බව ශෝකයෙන් දැනුම් දෙමු. ප්‍රීතිකා ජයරත්න වත්තුහේවා, 337, තලල්ල, ගන්දර. 071995 අයිඩා සමරනායක - නැසීගිය රේමන්ඩ් සමරනායක මහතාගේ ප්‍රිය භාර්යාව වූද, මේරියන් (සුවිට්) ලක්ෂ්මන් (ලකී) (මෝල්හිමි) සුරංගනී (ප්‍රිටී) යන අයගේ ආදර මෑණියන් වූද, නිමල් පෙරේරා (ඕපන් වර්ල්ඩ් රෙක්රූට්මන්ට් ආයතන අධ්‍යක්ෂක) ශිරාණි රවී (යුනයිටඩ් ට්‍රැක්ටර්ස්) යන අයගේ ආදර නැන්දනිය වූද, නිමාලි (රෝසි) සුජාන් සුජිත් තුසිනි ශලින්ද්‍ර රොෂේන් සවින්ද්‍ර යන අයගේ මිත්තනිය වූද, අයිඩා (බ්‍රිජට්) සමරනායක මාතාව ස්වර්ගස්ථ වූයෙන් භූමිදානය 15 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට මාරවිල කුරුස පල්ලිය සුසාන භූමියේදී සිදුකෙරේ. 72231 තිලකාවතී ජයසිංහ - නැසීගිය සමුපකාර සංවර්ධන උප කොමසාරිස් කේ. ඩී. ඩී. පෙරේරා මහතාගේ ආදරණීය භාර්යාව වූද, සුසීමා, පුෂ්පා, රන්ජනී (නීතිඥ) හා දුමිතාගේ ආදරණීය මෑණියන් වූද, උපාලි, හෙක්ටර් (එංගලන්තය), ආනන්ද (ඕස්ට්‍රේලියාව) හා රොහාන් (සවුදි අරාබියාව) ගේ ආදරණීය නැන්දනිය වූද, විශ්‍රාමලත් පාඨශාලාචාරිනී තිලකාවතී ජයසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 15 වන බ්‍රහස්පතින්දා තුම්බෝවිල සුසාන භූමියේදී සිදුකරන බැව් කණගාටුවෙන් දැනුම් දෙමු. "තිලිණ", මාවිත්තර, පිළියන්දල නිවසින් පිටත්වීම සවස 02 ට. 072235 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |