මුද්‍රණය සඳහා

 
මැංගුස් සටනේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් 18 වැනිදා

මැංගුස් සටනේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් 18 වැනිදා

54 වැනි මැංගුස් සටනට සමගාමීව කළුතර හා තිස්ස විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් ගැටුම 18 වැනිදා ඉරිදා කළුතර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ජාතික දේශපාලනයේ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ මුල් පෙළේ බොහෝ දෙනකු මේ තරගයට එක්වීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]