මුද්‍රණය සඳහා

 
ජාතික මල්ලවපොර සූරතාවලිය 18දා

ජාතික මල්ලවපොර සූරතාවලිය 18දා

ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය සංවිධානය කරන 74 වැනි ජාතික සූරතාව මේ මස 18 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පස්වරු 4.30 සිට 6.30 දක්වා පැවැත්වේ. සංගමයේ සභාපති සරත්චන්ද්‍ර ගුණතිලක මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]