මුද්‍රණය සඳහා

 
නවසීලන්තයේදී තරුණයකු ඝාතනයට ලක් කළ ශ්‍රී ලාංකික 2ක් බන්ධනාගාරයට

නවසීලන්තයේදී තරුණයකු ඝාතනයට ලක් කළ ශ්‍රී ලාංකික 2ක් බන්ධනාගාරයට

ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ලබන ජූනි මස 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නවසීලන්ත අධිකරණයක් තීරණය කර තිබේ.

සමීර චන්ද්‍රසේන නැමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා මේ තීරණය ගෙන තිබෙන බව වාර්තා වෙයි. මේ ඝාතනය සම්බන්ධයෙන් විරාජ් අලහකෝන් (33) හා තුවාන් ප්‍රවේශ් (23) නැමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනා චෝදනා ලැබ තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]