හොරණ තක්‍ෂිලා-පිළියන්දල ම. විදුහල ‘සල්පිටි රයිගම් කෝරල සටන’ අද ඇරැඹේ
හොරණ තක්‍ෂිලා-පිළියන්දල ම. විදුහල ‘සල්පිටි රයිගම් කෝරල සටන’ අද ඇරැඹේ
හොරණ විශේෂ එම්. ඩී. වී. විජයනාථ
හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන
‘සල්පිටි රයිගම් කෝරළ හටන’ අද (16) සහ හෙට (17) දෙදින හොරණ තක්‍ෂිලා මධ්‍ය විදුහල්
ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
12 වැනි වරට පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගයේ තක්‍ෂිලා විදුහල් කණ්ඩායමේ නායකත්වය
මිහිර මධුසංඛ හොබවන අතර පිළියන්දල විදුහල් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලබන්නේ ගයංග
මධුෂාන් විසිනි.
තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය - ඉදිරිපෙල (වමේ සිට) නිපුන ගමගේ. උදයංග
ප්‍රදීප්, නවිදු තරංගන පෙරේරා, මිහිර මධුසංඛ (නායක), එච්. කේ. අබේපාල
(විදුහල්පති) කමල් සුජීව (ක්‍රිකට් භාර ආචාර්ය හා පුහුණුකරු) මාධව ඇලේගොඩ
(උපනායක) විනෝද් කාවින්ද, රොෂාන් සම්පත්, සුපුන් වඩුගේ පසුපෙල (වමේ සිට)
විශ්ව කෞෂල්‍ය, චමිත් ජනංජය, බන්දුජිත් චතුරංග, සුනෙර සත්‍යක, රංගික ලසන්ත,
කෙහාත් විරාජ්, සුදර්ශන මාහින්ගොඩ, තරිදු උදයංග, අෂාන් කන්නන්ගර, දිල්ෂාන්
ධනුෂ්ක, ඉසුරු විමංසන, ධනුෂ්ක ප්‍රභාත්. සනත් කුමාර, චින්තක යුරාත් |
පිළියන්දල මධ්‍ය විද්‍යාලය - ඉදිරිපෙළ (වමේ සිට) ලහිරු හේෂාන්, ගයංග
මධුෂාන් (නායක) සුමේධ සිරිනුවන් (සහාය පුහුණුකරු) චමින්ද හතුරුසිංහ
(ප්‍රධාන පුහුණුකරු) එස්. ජේ. පී. විජේසිංහ (විදුහල්පති) ඩී. පී. උඩවත්ත
(නියෝජ්‍ය විදුහල්පති) ආර්. එල්. පවිත්‍ර චතුරංග (ක්‍රිකට් භාර ආචාර්ය)
නිරෝෂන් දිල්හාන් (උපනායක) හර්ෂ සඳරුවන් පසුපෙළ (වමේ සිට) දුලන නිලපුල්
චතුර දේවින්ද තරිඳුගීත්, මහේලද සිල්වා, ගීත් සමාධි දිමුතු පුෂ්පකුමාර,
වසිත් විමුක්ති, තරංග අමිලධර, යෂාන් විමුක්ති, සහෝජ් සුළක්ෂණ, සෙනාල් දිලක,
හර්ෂණ ගෝමස් |
|