|
||
උගත් පාඩම් කොමිසම ආගමික නායක විමර්ශනයටශ්රීලංකාවේ සර්ව ආගමික නායකයන් ඇතුළත් කණ්ඩායමක් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව ක්‍රියාවට නැංවීමේ වාතාවරණය පිළිබඳව සොයා බලයි. මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා මේ කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. බෞද්ධ ආගමික ස්වාමින්වහන්සේලා, කාදිනල් පියතුමා, හින්දු ආගමික කුරුක්කල් සහ ඉස්ලාම් ආගමික මව්ලවිවරු මේ කණ්ඩායම නියෝජනය කරති. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |