මුද්‍රණය සඳහා

 
මාතලේ පාසල් ක්‍රිකට් 22-23 දෙදින

මාතලේ පාසල් ක්‍රිකට් 22-23 දෙදින

උදය සමන්හේරත් අනුස්මරණ කුසලානය සඳහා පැවැත්වෙන මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් විද්‍යාලයීය බාලක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 22 හා 23 දෙදින මාතලේ සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සහ හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැ - ත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]