මුද්‍රණය සඳහා

 
කටාර් සම්මේලනයට ජනපතිට ආරාධනා

කටාර් සම්මේලනයට ජනපතිට ආරාධනා

දොළොස්වෙනි කටාර් සම්මේලනයට සහභාගී වන ලෙස කටාර් එමීර්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කළ ආරාධනය පිළිගෙන තිබේ.

එම ආරාධනය ජනපතිතුමාට භාරදුන්නේ ශ්‍රී ලංකාවේ සිටින කටාර් රාජ්‍යයේ තානාපති සෙයිඩ් අබ්දුල්ලා අල් මන්සූරි මහතායි. ආරාධනය පිළිගත් ජනාධිපතිතුමා ජිනීවා සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී කටාර් එමීර්වරයා දුන්සහාය ගැන ස්තුතිය පළකරන බවද දැනුම් දුන්නේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]