පාණදුර ප්‍රා.ලේකම් නිල නිවෙස නිකරුනේ වහලා

පාණදුර ප්‍රා.ලේකම් නිල නිවෙස නිකරුනේ වහලා

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය කර පාණදුර තැපැල් ස්ථානය ඉදිරිපිට ඉදිකර ඇති ප්‍රාදේශීය ලේකම් නිල නිවාසය මේ වනවිට භාණ්ඩ ගබඩාවක් බවට පත්ව තිබේ. මෙම දෙමහල් නිල නිවෙසේ කිසිවකු පදිංචිව නැති අතර වසා දමා තිබේ.

වසා දමා ඇති නිල නිවෙස
ඡායාරූපය - පාණදුර සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා