මුද්‍රණය සඳහා

 
බුලත්සිංහල රජයේ රෝහලට ගිලන් රථයක් නෑ

බුලත්සිංහල රජයේ රෝහලට ගිලන් රථයක් නෑ

බුලත්සිංහල රජයේ රෝහලට දීර්ඝ කාලයක සිට ගිලන් රථයක් නැත. හදිසි රෝගියකු වෙනත් රෝහලක් වෙත යැවීමට අවශ්‍ය වුවහොත් හොරණ හෝ පිඹුර මූලික රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගෙන රෝගියා අදාළ රෝහලට යැවීමට දැනට සිදු කෙරේ.

බොහෝ අවස්ථාවලදී ගිලන් රථය ලබා ගැනීමට නොහැකි වූ විට තමා ඉතා දුෂ්තර තත්ත්වයකට පත්වන බවද රෝගීහු කියා සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]