මුද්‍රණය සඳහා

 
බෙම්මුල්ල හොර මත්පැන් තිප්පොළක් වටලයි

බෙම්මුල්ල හොර මත්පැන් තිප්පොළක් වටලයි

කාලයක් තිස්සේ රහසිගතව බෙම්මුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ ගම්පහ පොලිසියේ නිලධාරීන් අත්තනගලු ඔයේ සඟවා තිබූ ගෝඩා මිලිලීටර් දාහතර ලක්‍ෂයක් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. ප. ජී. ඩබ්. බී. යටිවැල්ල, පො. සැ. සම්පත්, කුසුමපාල, ගුණසේකර, පො. කො. වසන්ත, නවරත්න, ප්‍රසන්න යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]