මුද්‍රණය සඳහා

 
තවත් කළු තරුණයෙක් ඇමෙරිකා පොලිස් ප්‍රහාරයෙන් මරු තුරුළට

තවත් කළු තරුණයෙක් ඇමෙරිකා පොලිස් ප්‍රහාරයෙන් මරු තුරුළට

පොලිස් වෙඩි පහරින් මිය ගිය නිරායුද කළු තරුණ‍යකු වෙනුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී සිය ගණනක් ජනතාව ඊයේ විරෝධතාවක නියැලුනේ මෙසේය.රැමාලි ග්‍රැහැම් නම් මේ මිය ගිය 18 හැවිරිදි තරුණයා වෙඩි පහරට ලක් වූයේ ඔහුගේ මිත්තණි‍යගේ නිවසේ නාන කාමරයේදීය.

වෙඩි වදින අවස්ථාවේ ඔහු මරිජුවානා මල්ලක් වැසිකිළි පෝචිචියට එබීමට උත්සාහ කරමින් සිටි බව පැවැසේ. තවත් නිරායුධ කළු තරුණයකු පසුගිය මස ෆ්ලොරිඩා ප්‍රාන්තයේදි ඝාතනය වීමේ සිද්ධියක් මත ෆ්ලොරිඩාවේ ද ඊයේ විරෝධතා පැවැත්විණි

 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී සිය ගණනක් ජනතාව ඊයේ විරෝධතාවක නියැලුනේ මෙසේය.

 මිය ගිය තරුණයාගේ හය හැවිරිදි‍ සොහොයුරා විරෝධතාවට එක්ව සිටි අයුරු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]