මුද්‍රණය සඳහා

 
සරා කුසලාන අන්තර් සමාජ ක්‍රිකට්: ආදි ධර්මපාල පිලට පළමු ඉනිමේ ජයක්

සරා කුසලාන අන්තර් සමාජ ක්‍රිකට්: ආදි ධර්මපාල පිලට පළමු ඉනිමේ ජයක්

සරා කුසලාන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ආදි ධර්මපාල පිල සහ නුවර ක්‍රිකට් සමාජය අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආදී ධර්මපාල පිල සමත් විය.

මෙහිදී ආදි ධර්මපාල පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සුපුන් ලීලාරත්න ලකුණු 147 ක් රැස්කළ අතර නිපුන් පවිත්‍ර ලකුණු 65 ක් ලබා ගත්තේය.

ආදි ධර්මපාල පළමු ඉනිම 302/9 (ඉනිම අත්හිටුවන ලදී) - සුපුන් ලීලාරත්න 147, නිපුන් පවිත්‍ර 65, රසිත ගමගේ නොදැවී 53 (කසුන් ඒකනායක 75/5)

නුවර පිල පළමු ඉනිම 143 (සියලු දෙනා දැවී) - කසුන් ඒකනායක 40 (සොහාන් බෝවල 56/3, රජිත මෙන්ඩිස් 40/3) සහ දෙවැනි ඉනිම 128/6 (රසික ගමගේ 36/3)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]