විදුලි බිලට විරෝධය

විදුලි බිලට විරෝධය

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ ඊයේ පැවැති විරෝධතාවයකදී කාන්තාවක අත්අඩංගුවට පත්වූ අයුරු. ප්‍රාන්ත විදුලි සංදේශ කොමිසම විදුලි බිල වැඩි කිරීම සඳහා වසර 12කට පසුව පසුගිය දා මුල්වරට අවසර දුන් අතර මේ නිසා විදුලි බිල් ඊයේ සිට විශාල වශයෙන් ඉහළ යෑමට නියමිත විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා