මුද්‍රණය සඳහා

 
හිසතෙල් ගෑමේ ජාතික උළෙල දළදා මාළිගා භූමියේ

හිසතෙල් ගෑමේ ජාතික උළෙල දළදා මාළිගා භූමියේ

නව අවුරුද්දේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී මෙම මස 15 දින පෙරවරු 7.08 ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බව දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]