|
||
ඩී.වී. ඩබ්ලිව් කන්නන්ගර මහතා (ව්‍යාපාරික බණ්ඩාරගම) - අනුලා විජේසිංහ ගේ (විශ්‍රාමික ලංකා සෙරමික් ලිමිටඩ්, පිළියන්දල) ආදරණීය ස්වාමි පුරුෂයා වූද සෙනාලි (නීතිඥ), කසුනි (එංගලන්තය) යන අයගේ දයාබර පියාණන් වූද, කසුන් (එංගලන්තය) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, පමුදි මින්රාදා ගේ (එංගලන්තය) ආදරණීය සීයා වූද ඩී.වී.ඩබ්ලිව් කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 11 වෙනි බදාදා සවස 4.30 ට බණ්ඩාරගම ආදාහනාගාරයේදී සිදු කෙරේ. නො: 2/47, උයන්වත්ත වලව්ව, කළුතර පාර, බණ්ඩාරගම. දු.අ 0382289127. 096268 විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඩබ්ලිව් ඒ හේමාවතී වීරසූරිය මහත්මිය, ටී. ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න (විශ්‍රාමික, සුරාබදු දෙපාර්තමේන්තුව) ගේ ආදරණීය භාර්යාව වූද දමයන්ති (සුරා බදු පරීක්ෂක කොළඹ නගරය) නීතිඥ චන්දික බංඩාර (පූගොඩ) ගේ ආදරණීය මෑණියන් වූද, සනත් රණවීර, කුමාරි, යන අයගේ ආදරණීය නැන්දනිය වූද, සුපිනි වීරසූරිය (කාන්තා විද්‍යාලය, කොළඹ) මිලේන්යා රණවීර යන අයගේ ආදරණීය මිත්තණිය වූ විශ්‍රාමික පාඨශාලාචාරිණී ඩබ්ලිව්. ඒ. හේමාවතී වීරසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2012 අප්‍රේල් මස 12 වෙනි දින පැල්පිට ආදාහනාගාරයේදී ප.ව. 5 ට සිදු කෙරේ. 0112-404081 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |