මුද්‍රණය සඳහා

 
යුද හමුදා පොදු සේවා බළකායට රගර් සූරතාවක්

යුද හමුදා පොදු සේවා බළකායට රගර් සූරතාවක්

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති යුද හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ සූරතාව (ඒ කාණ්ඩයේ) යුද හමුදා පොදු සේවා බළකාය දිනා ගත් අතර ගැමුණු හේවා බළඇණිය (බී) කාණ්ඩයේ සුරතාවය දිනා ගත්තේය.

යුද හමුදා සේවා බළකාය (ඒ) කාණ්ඩයේ අනුසූරතාවත් ගජබා රෙජිමේන්තු කණ්ඩායම (බී) කාණ්ඩයේ අනුසූරතාවත් දිනා ගත්හ. මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් වූයේ එම්. ඒ. විජයලාල් හා එන්. හඳපාන්ගොඩ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]