මුද්‍රණය සඳහා

 
සුහදයන්ගේ ක්‍රිකට් ජය විද්‍යාලෝකයට

සුහදයන්ගේ ක්‍රිකට් ජය විද්‍යාලෝකයට

විද්‍යාලෝක විද්‍යාලය සහ අමරසූරිය විදුහල අතර පැවැති මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විද්‍යාලය සමත්විය. ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ තරගය පැවැත්විණි.

අමරසූරිය පළමු ඉනිම - 94 (සියලුදෙනා දැවී) එස්.එන්.ගනේවත්ත 19, බී.යූ. කුරේ 19 (හර්ෂ මධුරංග 24/5, නවෝද් මධුසංක 31/3) සහ දෙවැනි ඉනිම - 105 (සියලු දෙනා දැවී ) චන්දික චලනක 20 (ළහිරු කුමාර 18/4, අෂාන් රන්දික 30/4)

විද්‍යාලෝක පළමු ඉනිම - 172/9 (ඉනිම අත්හිටුවන ලදී) නිමේෂ් එරංග 99,ළහිරු කුමාර 22(ගැමුණු මධුසංක 60/5, නුරාජ් සම්පත් 50/3) සහ දෙවැනි ඉනිම - 28/1 අශාන් රන්දික නොදැවී 21


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]