මුද්‍රණය සඳහා

 
අධිවේගී මඟ ඔස්සේ ගාල්ලට කොළඹ සිට ලංගම බස් 3ක්

අධිවේගී මඟ ඔස්සේ ගාල්ලට කොළඹ සිට ලංගම බස් 3ක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී ශ්‍රී ලංගම බස්රථ වලින් 3ක් කොළඹ පිටකොටුවේ සිට යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගනී. දැනට එම මාර්ගයේ ලංගම බස්රථ 11ක් පමණ ධාවනය කෙරෙයි. මෙම බස් රථ පිටකොටුව , මරදාන, රාජගිරිය, බත්තරමුල්ල පැලවත්ත හරහා කොට්ටාවට ගොස් අධිවේගී මාර්ගයට පිවිසීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]