මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්


 

මයිකල් විජේතුංග මැතිතුමා - මර්ලින් පෙරේරාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ශානිකා සහ හර්ෂගේ ආදරණීය පියාණන් වූද, ෂෝන් වැන්හොෆ්ගේ මාමා වූද, රෝස් සහ නැසීගිය රීටා යන අයගේ සොහොයුරා වූද එඬේරමුල්ල ජූඩ් මාවතේ විසූ මයිකල් විජේතුංග මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 22 වෙනිදා එඬේරමුල්ල සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සුසාන භූමියේ සවස 3.30 ට සිදු කෙරේ. 103423

 

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]