සුහදතාව, සාමය, සහජීවනය ඇති වන ලෙස කටයුතු කිරීම සැමගේ වගකීමයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 පෙබරවාරි 06 යාපනයේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

හමුදාව රඳවා ඇත්තේ
අවශ්‍ය තැන්වල පමණයි

* සියලු ජාතීන් අද සමඟියෙන් සිටිනවා

* ඉන්දියා නියෝජිතයන්ගේ දුර්මත
උතුරේ සංචාරයෙන් පසු දුරු වුණා

* කිසිම වැසියකුට මරණ බිය නෑ

රටක හමුදාවක් තියෙන්නෙ බාහිරින් සහ අභ්‍යන්තරව එන තර්ජනවලින් රට ආරක්‍ෂා කර ගැනීමටයි. ඒ අනුව අපේ රටේ හමුදාව රඳවා ඇත්තේ තිබිය යුතු තැන්වල පමණයි. ඒ තැන්වල හමුදාව තබා ඇත්තේ රටේත් ජනතාවගේත් ආරක්‍ෂාවට බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ.....

විස්තර »

මතින් තොර නිවහනකට
ජාතික අමද්‍යප සතියක්

ලබන මස 3වැනිදා සිට 9වැනිදා දක්වා ජාතික අමද්‍යප සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර තිබේ. ජනතාව වෙසක් සතියේ මත්පැන් පානයට යොමුවීම වැළැක්වීමේ අරමුණ ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කැරේ.  “මතින් තොර නිවහනක්” යන්න මෙහි තේමාව වේ. මත්පැන්වලට ඇබ්බැහිවූවන්.....

විස්තර »

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දකුණු කොරියාවේ සිවුදින නිල සංචාරයට එක් වූ ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ප්‍රධාන පෙළේ ළමා රෝහලක් වන Hangyang Univercity  අන්තර්ජාතික රෝහල නිරීක්ෂණයට ගිය අවස්ථාවේ දී රෝගී දරුවකුගේ සුවදුක් විමසූ අයුරු.

සෙවණගල උක් නෙළීම සුබ නැකතින්

රජයට පවරා ගන්නා ලද සෙවණගල සීනි කර්මාන්තායතනයේ උක් අස්වනු නෙළීම සුබ නැකතින් ඇරැඹිණි. ඌන උපයෝගීතා වත්කම් පනත යටතේ පවරා ගනු ලැබු මෙහි මංගල අස්වැන්න කැපීම.....

විස්තර »

කොමිසමට එවූ මානව හිමිකම්
පැමිණිලි සියල්ල විභාගයට

විමර්ශන ශ්‍රී ලංකාවේ නීතියට අනුවයි
මොහාන් පීරිස්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට ඉදිරිපත් කැරුණු මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ සියලු පැමිණිලි විභාග කොට නිසි පියවර ගන්නා බව හිටපු නීතිපති හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජික මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර »

කොළොන්නාවේ ගුරුවරිය මැරූ
මෙහෙකාරිය මාතලේදී අල්ලයි

කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරියක ඝාතනය කර ඇගේ දේපළ මුදල් පැහැරගෙන ගිය බව කියන මෙහෙකාර කාන්තාව මාතලේ ප්‍රදේශයේදී ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර »

ත්‍රිරෝද රිය ටිපරයේ ගැටී
පුස්සැල්ලාවේ දී 2ක් මරුට

ගම්පොළ පුස්සැල්ලාව නුවරඑළිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා පුස්සැල්ලාව දිසා රෝහලින් ගම්පොළ ශික්ෂණ රෝහලට යවා තිබේ.

විස්තර »

දකුණු කොරියාවේ සාර්ථක සිව් දින නිල සංචාරයක නියැළි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පෙරළා දිවයිනට පැමිණි අයුරු. ජනාධිපතිතුමා පිළිගැනීමට අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් ගුණරත්න, නියෝමාල් පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

 
ඇඳගෙන හැඩට නිලයට ඔබින වස්තර
උද්ඝෝෂණේ සරසවි සිසුහු දොස්තර
වෙද විදුහල් එපා පුද්ගලික විස්තර
පෙන්වති විරෝධය පවසමින් දොස්තර
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast