|
||
කුරුණෑගල අස්ලිය විදේශ රැකියා ආයතනය2012 වසරේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් පිරිනමන 2012 වසරේ විශිෂ්ටතම සම්මානය කුරුණෑගල කොළඹ පාරේ අස්ලිය විදේශ රැකියා ආයතනය විසින් දිනා ඇත.එම සම්මානය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් පසුගිය දා අස්ලිය විදේශ රැකියා ආයතනයේ අධිපති ඩයස් රත්නායක මහතාට පිරිනැමීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාරි මහතා සහභාගී විය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |