‘විදුනැණ’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය වීරකැටියේදී

‘විදුනැණ’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය වීරකැටියේදී

‘විදුනැණ’ පුවත්පත මෙහෙයවන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් අද (28) වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා සහභාගි වෙයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් දේශන මෙහෙයවන අතර ශිෂ්‍යත්වයට පෙනී සිටින ළමයින්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට මේ සඳහා පැමිණෙන ලෙස විදුණැන ආරාධනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා