ඇඹිලිපිටිය ගංජා කිලෝ 1 1 / 2 ක් ගෙන ගිය හමුදා සෙබළකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය ගංජා කිලෝ 1 1 / 2 ක් ගෙන ගිය හමුදා සෙබළකු අත්අඩංගුවට

ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝ 1 1 / 2 ක් සමග නාවික හමුදා සෙබළකු රණාල සියඹලාගහ හන්දියේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව ප්‍රදේශයේ ගංජා ජාවාරම සිදු කරන පුද්ගලයකුට ගංජා ලබාදීමට රණාල ප්‍රදේශයේ රැඳී සිටියදීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා