මීරිගම පාපැදි තරගය හෙට

මීරිගම පාපැදි තරගය හෙට

මීරිගම උදේන විජේරත්න පදනම සංවිධානය කරන මහා පාපැදි තරගය හෙට (29) උදේ 9.00 ට මීරිගම නගර සභා පිටියෙන් ආරම්භ කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ තරගකරුවන් සඳහා මෙම තරගය විවෘතය.

තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 35000 ක් ද දෙවැන්නාට හා තෙවැන්නාට පිළිවෙලින් රුපියල් 25000 හා 15000 බැගින් ත්‍යාග ලබාදීමට නියමිතය.

මුල් දස දෙනාට විශේෂ තෑගි පිරිනැමෙන අතර තවත් දස දෙනෙකුට සහභාගිත්වය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමට නියමිත බව උදේන විජේරත්න පදනම කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා