සල්පිටි කෝරළ හංස සටන හෙට

සල්පිටි කෝරළ හංස සටන හෙට

පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලය සහ පිළියන්දල හර්මන් මයිනර් මහා විද්‍යාලය අතර මංගල ‘සල්පිටි කෝරළ හංස සටන’ එක්දින තරගය හෙට (29) පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ධර්මරාජ මහා විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම
ඉදිරි පෙළ (වමේ සිට) යූ. ජනිත් යසිත කුමාර (නායක), අමිල් සුසිරංග මයා, (පුහුණුකරු), රවීන්ද්‍ර ගුණසේකර මයා (ක්‍රිකට් භාර ආචාර්ය), බී. ඩබ්. වීරරත්න මයා (නි. විදුහල්පති) පූජ්‍ය විට්යල ඉන්දසිරි හිමි (විදුහල්පති) එන්. ඒ. සමරරත්න මයා, (නි. විදුහල්පති) ලතිකා රත්නායක මිය (නි. විදුහල්පති) කුමාරි ජයලත් මිය (ක්‍රීඩා භාර ආචාර්ය) එම්. ඒ. විරංග ඕෂල (උප නායක) මැද පෙළ (වමේ සිට) එස්. බී. යසින්ත සදරුවන්, දුම්ල ප්‍රභාත්, ඒ. ඩී. මධුශංක, උදය කුමාර, කේ. ඩී. ප්‍රමුද් ප්‍රියශාද්, කේ. ගිෂාන් පුෂ්ප කුමාර, ජී. දිලුක මධුවන්ත, එච්. පී. ජනංජය තරිදු ප්‍රමෝද්, ඩබ්. කේ. ඩී. චන්දික දිනේෂ්, කේ. ඩී. රිෂිත ශෙහාන් පසු පෙළ (වමේ සිට)ආර්. ජී. රජිත් පසිදු, එම්. කේ. සෙහාන් දිල්හාන් විජේවීර, දමින්ද ලක්ෂාන්, කේ. ජී. විකුම් මධුෂ පූර්ණිම, ඩබ්. ලහිරු රුවන්, ඩබ්. ඩිලාන් මධුසංඛ

හර්මන් මයිනර් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට) ශ්‍රියාන් චමින්ද මයා(පුහුණුකරු) හෂාන් මධුවන්ත (උප නායක) කේ. ඒ. ඩී. ඩී. රේණුකා මිය (ක්‍රීඩා උපදේශිකා) බී. කේ. ජේ. නිල්මිණි කාරියවසම් මිය (විදුහල්පතිනිය) සී. එම්. යූ. කේ. ඇතාකඩ මයා (නියෝජ්‍ය විදුහල්පති) දුලාංජ ලක්චිත (නායක) ජගත් ප්‍රියන්ත මයා (ක්‍රිකට් භාර ආචාර්ය) මැද පෙළ (වමේ සිට) යසිත් ධනංජය, තුසිත එරන්ද, අමිල මධුසංඛ, සදුන් සම්පත්, ෂොහාන් දිනුක, සදින් ප්‍රියශාන්, පුබුදු අසංග, සචින්ත ශ්‍රී මාල් පසුපෙළ (වමේ සිට) චතුර සඳරුවන්, මධුෂාන් ප්‍රියදර්ශන, හසිත එරංග, උදාර ජයසංඛ, ශාලිත අනුරංග, ශමෝද් අංජන, ආකාශ් කේශව

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා