කුලියට ගත් මෝටර් රථයෙන් රේස් ගිය සිසුහු 2ක් එතැනමයි




 

කේ.සී. වෝල්ටර් පෙරේරා මහතා (විශ්‍රාමලත් ප්‍රධාන කළමනාකරු - මහජන බැංකුව) - තිලිණා කෝට්ටගේ (විශ්‍රාමලත් ආචාරිනි - ශ්‍රී පාලි විද්‍යාලය, හොරණ) මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, සචිත් පෙරේරා (99X ටෙක්නොලොජි) සහ චමිකා පෙරේරා (MAS) යන අයගේ ආදරණීය පියාණන් වූද, නෙත්මිණි පෙරේරා (IPS) ගේ ආදරණීය මාමණ්ඩිය වූද, කේ.සි. වෝල්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මැයි මස විසි එක් වන සඳු දින හොරණ පොදු සුසාන භුමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර හොරණ, විල්මට් ඒ. පෙරේරා මාවතේ, නො. 38 නිවසින් ප.ව. 4.00 ට පිටත් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා