මුද්‍රණය සඳහා

 
ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

3ක් මරුට 50කට තුවාල

උතුරු දිග ඉතාලියේ කාර්මික ප්‍රදේශයකට ඊයේ උදෑසන බලපෑ ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයන් තිදෙනෙක්

මියගොස් 50 ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ .වෙනීසියේ එමීබියා ප්‍රදේශයේ සිදුවු මෙම අනතුරින්

නිවාස රැසකට සහ පල්ලි කිහිපයකටද දැඩි අලාභ හානි සිදුවී ඇත.කි .මී 5.1 ගැඹුරේ සිදුවු එම කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර්

මාපකයේ සටහන්ව ඇත්තේ 6 . 0 වශයෙනි . තප්පර 20 ක කාලයක් තුළ බලපැවැත්වුන මෙම කම්පනයෙන් අනතුරුව පසු කම්පන කියිපයක් ද සිදුවී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]