මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




එම්.රූබි කුලවීර (ප්‍රනාන්දු) මහත්මිය -
නැසීගිය ජී.ඩබ්. ප්‍රනාන්දු මහතාගේ ආදරණීය භාර්යාව වූද, ලලිතා, නිර්මලා (විශ්‍රාමික ලංකා විදුලි බල මණ්ඩලය) මහින්ද සරත් (මධුෂාණී බිල්ඩර්ස් අධිපති) සහ ගාමිණී (ශ්‍රී ලංකා තේ මණ්ඩලය) යන අයගේ ආදරණීය මෑණියන් වූද, සුමනදාස (විශ්‍රාමික) එස්. හේවගේ (විශ්‍රාමලත් බැංකු කළමනාකරු) කුසුම් සහ රම්‍යා යන අයගේ නැන්දණිය වූද, එම්. රූබී කුලවීර මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2012 මැයි මස 27 වන ඉරුදින ප.ව. 5.00 ට මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කරනු ලබන බව සංවේගයෙන් දැනුම්දෙමු. අංක 123, ශ්‍රී රාහුල මාවත, තෙලවල, ගල්කිස්ස. 136472

ටියුරින් ද සිල්වා මැතිණිය - අභාවප්‍රාප්ත සැමි ද සිල්වා මහතාගේ ආදරණීය භාර්යාව වූද, ඉන්ද්‍රා ප්‍රනාන්දු, ලාල් ද සිල්වා සහ නැසීගිය නීතිඥ තිලක් ද සිල්වා යන අයගේ ආදරණීය මෑණියන් වූද අභාවප්‍රාප්ත ග්‍රේෂන් ප්‍රනාන්දු මහතා, ජීවනී සහ ජානකී ගේ ආදරණීය නැන්දණිය වූද, ඉන්දිකා, තුෂාන් පානාන්දු, රතික, රුවණි, කිත්මිණි, ගගන, චින්තක, යුදීශා, අනුෂිකා ඉන්දිකාගේ මිත්තණිය වූද, හංසිලි, සෙනුති, යෝෂිත, දිනේත්‍ර සහ අමාලිගේ මී මිත්තනිය වූද ටියුරින් ද සිල්වා මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 27 වෙනි ඉරිදා ප.ව. 04.00 ට බොරැල්ල ප්‍රසිද්ධ සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. දේහය අංක 352/34ඒ, දේවාල පාර, කොස්වත්ත, බත්තරමුල්ල නිවසින් 27 වන ඉරිදා සවස 3.15 ට ආදාහානාගාරය වෙත පිටත්වේ. මෙයට ශෝකයට පත් දූ දරුවන් ඇතුළු ඥාති පිරිස. අංක 352/34ඒ, දේවාල පාර, කොස්වත්ත, බත්තරමුල්ල. 137075

මොරටුවේ කඩලානේ පදිංචිව සිට නැසීගිය දීපාල් ස්ටේම්බු මහතාගේ ආදරණීය භාර්යාව වූද ප්‍රශාන්ති සහ හරින් (ඩ්.ඉ.ඕ.ඛ්. ඩුබායි) ආදරණීය මෑණියන් වූද, හේමපාල (කොළඹ නැව් තටාකාංගනය) සහ ඉරංගාගේ නැන්දණිය වූද, රංගන, පුනේශා, පුමාලා සහ දුෂාන්ගේ ආදරණීය ආච්චි අම්මා වූද, වාසුලා රුක්මණී, ධම්මිකා (නැසීගිය) ලක්ෂ්මන් යමුනා, හාෂිණී සහ අජිත් (නැසීගිය) සොහොයුරිය වූද, නන්දනී ස්ටේම්බු මහත්මිය අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසාන කටයුතු 2012.05.26 වෙනි සෙනසුරාදා සවස 5.00 ට රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 33/5, ශාන්ත අන්තෝනි පාර, කඩලාන, මොරටුව. දුරකථන අංක : 2652854. 136453

විවාහ ලේකම්, සාම විනිසුරු මේබල් අල්විස් මහත්මිය - පානදුර වලාන ධම්මානන්ද මාවතේ විසූ නැසීගිය වික්ටර් අල්විස් මහතාගේ ආදරණීය භාර්යාව වූද අනෝමා අල්විස්, සමිතා, ලේඛා, වාසුල අල්විස් යන අයගේ මෑණියන් වූද, දයානන්ද ශ්‍යාමන්, මනිෂා යන අයගේ නැන්දණිය වූද ඉමාලි, හර්ෂි, චතුර, ප්‍රනීත්, ප්‍රභානි, දිල්ෂාන්, තවිරු සහ විදුක්ගේ මිත්තණිය වූද සාම විනිසුරු මේබල් අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.05.26 (සෙනසුරාදා) දින සවස 4.00 ට පානදුර වලාන මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. නො. 13, ධම්මානන්ද මාවත, වලාන, පානදුර. 133030
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]