මුද්‍රණය සඳහා

 
කරුණාගේ මුදල් යැයි ආච්චි රැවටී ‘කරුණා සහගත’ දීමනාව එපා කියලා

ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හළ නිවැසියන් 32කට දඩ

කටුගස්තොට පාලිසියේ පරිසර ඒකකය පාතදුම්බර සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල හා කටුගස්තොට නාගරික ප්‍රදේශයේ සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහන්වලදී මදුරු කීටයන් බෝවීමට ඉඩ හළ තිස් දෙනකුට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා එක් අයකුට රුපියල් එක්දාස් පන්සියය බැගින් දඩ නියම කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]