මුද්‍රණය සඳහා

 
යතුරුපැදි බස් ගැටුමෙන් තරුණයෙක් මරුට

යතුරුපැදි බස් ගැටුමෙන් තරුණයෙක් මරුට

බෙන්තර සිට ඇල්පිටිය පාරේ මිරිස්වත්ත හයේ කණුව අසල පෙරේදා (24) උදේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා එතැනම මිය ගොස් ඇත.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ බද්දේගම පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි. ඔහු උනන්විටිය පදිංචිව සිටි සමන් කුමාර කාරියවසම් නැමැත්තෙකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]