මුද්‍රණය සඳහා

 
දැරියට අතවර කළැයි මරණ පරීක්ෂක බන්ධනාගාරයට

දැරියට අතවර කළැයි මරණ පරීක්ෂක බන්ධනාගාරයට

වයස අවුරුදු 12 ක දැරියකට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර උඩුදුම්බර කළුගල ගංදෙකේ කෝරළයේ හදිසි මරණ පරීක්ෂකවරයාට 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය දිසාවිනිසුරු රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේය.

උඩදුම්බර සිට කළුගල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් මෙලෙස දැරියට අතවර කළ බව උඩදුම්බර පොලිසිය කියයි. දැරිය උඩදුම්බර දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]