මුද්‍රණය සඳහා

 
ඊජිප්තු ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කළ තරුණියන්...

ඊජිප්තු ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කළ තරුණියන්...

දෙදිනක් තිස්සේ පැවති ඊජිප්තු ජනාධිපතිවරණ ඡන්ද විමසීම පෙරේදා අවසන් විය. මේ එහිදී ඡන්දය ප්‍රකාශ කළ තරුණියන් කීපදෙනෙකි. මෙම ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12දෙනකු ඉදිරිපත්ව සිටි අතර ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් අඩක් ගණන් කර තිබියදී ඊයේ වනවිට පෙරමුණ ගෙන තිබුණේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂයේ මොහමඩ් මුර්සිය. ඔහු 30.8 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. අවසන් ප්‍රතිඵලය හෙට (27) නිකුත් වෙතැයි අපේක්ෂිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]