පටු අභිලාශයන්ගෙන් ඈත් ව
කටයුතු කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 මැයි 19 ගාලුමුවදොර දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කිරිඇල්ල අද කොටි සපත්තු ලෙවකයි

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල කියයි

ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී රණවිරුවන් දැවැන්ත යුද ජයග්‍රහණ මවුබිමට ලබා දෙද්දී ඕනෑ ගොනකුට යුද්ධ කළ හැකි යැයි පවසමින් එදා මාතෘ භූමියට ද්‍රෝහි වූ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මුලසුනට පවා අවනත නොවී කොටි සෙවණැලිවල සපත්තු ලෙවකෑමට අද ක්‍රියා කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය....

විස්තර»

ෆොන්සේකාට විශේෂ පොලිස් ආරක්‍ෂාව

ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගනී

(2012-06-10 16:31)සරත් ෆොන්සේකා මහතාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඉකුත් සිකුරාදා (08) ෆොන්සේකා මහතාගේ නිවසට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ෆොන්සේකා මහතාගේ බිරියට සහ ෆොන්සේකා මහතාට මේ බව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.

විස්තර»

බාලවයස්කාරිය බිහිකළ ළදරු කලලයක් වළ දමා තිබියදී සොයා ගැනේ

(2012-06-10 16:20)පහළොස් හැවිරිදි (15) බාලවයස්කාර දැරියක් බිහිකළ නොමේරූ බිලිඳු කලලයක් පදිංචි නිවෙසෙයි ඉඩමෙහි වළ දමා තිබියදී තලාව පොලිසිය විසින් ඊයේ (09) සොයා ගෙන ඇත. තලාව, මොරගොඩ ප්‍රදේශයේ පදිංචි මේ පහලොස් හැවිරිදි දැරිය එප්පාවල ප්‍රදේශයේ විසි හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සමබදතාවක් පවත්වා ඇත. පසුව දෙදෙනා තලාව මොරගොඩ ප්‍රදේශයේ කාලයක සිට පදිංචිව සිට තිබේ.

විස්තර»

අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර දින 10 කට පසුව හමුවේ

(2012-06-10 16:06)සිය නිවසින් අතුරුදන්ව සිටි 27 හැවිරිදි අවිවාහක තරුණියකගේ මෘත ශරීරය මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (9 දා) හමුවූ බව මුන්දලම පොලිසිය කියයි. මියගොස් තිබුණේ මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ විසූ සුදර්ශනී රාමමූර්තී (27) නමැති අවිවාහක තරුණියකි.

විස්තර»

ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

(2012-06-10 14:55)දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගංජා ප්‍රවාහනය කරන බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ගංජා කිලෝ අටක් සමඟ සැකපිට අද (10) දඹුල්ල පොලිසිය දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. දඹුල්ල පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත මේ ගංජා තොගය රුපියල් ලක්‍ෂ හතරක මුදලකට මිලදී ගැනීමට යන මුවාවෙන් දඹුල්ල පොලිසියේ නිලධාරීහු මෙලෙස ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

බෞද්ධ උරුමයන් ගොඩනැඟීම කාටවත් නවත්වන්න බෑ

-ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

(2012-06-10 13:24)වසර 30 ක යුද්ධය අවසන් කිරීමට රණවිරුවන් වගේම මහා සංඝරත්නයේ ද කැපවීම, ආශිර්වාදය මට මෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ද ලොකු ශක්තියක් වුණා. එමෙන්ම දැනට ඇතිව තිබෙන විවිධ අභියෝග වලට මුහුණ දීමට ද මහා සංඝරත්නය පෙරමුණ ගතයුතු බව රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

විස්තර»

බදු වැඩි වූවත් සුපිරි වාහන ඉල්ලුම අඩු වී නැහැ

කෝටියකට වඩා වටිනා වාහන 10ක්
දිනකට ලියාපදිංචි වෙනවා

ත්‍රිරෝද සහ යතුරු පැදි අලෙවිය පහළ බැහැලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු
සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරයි

වාහන බදු වැඩි වුවත් සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරයි.ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී ලියාපදිංචි වූ මෝටර් කාර් සංඛ්‍යාව හාරදහසකි.

විස්තර»

රෝමයේ වෙසක් උලෙළට
ජනපති සහභාගි වෙයි

රෝමයේ පිහිටි ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී පැවැති වෙසක් උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ මෙහිදී ලෝක බෞද්ධ නායකයකු වශයෙන් රෝමයේ වෙසෙන බෞද්ධයෝ මහත් හරසරින් ජනාධිපතිවරයා පිළිගත්හ.

විස්තර»

නිදහසේ හුස්ම ගන්න වරම් දුන්
ජනපතිට තුති පිදිය යුතුයි

 - මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

ශ්‍රී ලංකාවාසීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව සලසාදී ම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාගේත් ස්තුතිය පිරිනැමිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළේ මෙම දිනවල රෝමයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගයිනො රියලි බිෂොප්තුමා පෙරේදා (7) පැවැත් වූ...

විස්තර»

ඕනෑම හදිසියක දී විපතක දී
සහාය දීමට චීනය සූදානම්

ඕනෑම හදිසි අවස්ථාවකදී හෝ විපතකදී හෝ ශ්‍රී ලංකාවට චීන සමූහාණ්ඩුවේ සහයෝගය ලබාදෙන බව එරට ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් ලිස්න් ගුඅංග්ලි මහතා පවසයි.

විස්තර»

ස්ලේම් පරිගණක වෛරසයෙන්
ආරක්ෂා වෙමු

ස්ලේම් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් (windows) මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන (Update) කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය සියලුම රටවලට දැනුම් දී තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාවෙන්....

විස්තර»

රෝමයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වතිකානයේදී 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ බැහැදුටු අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

 

කොටි කොඩි අරගෙන එනවිට එංගලන්තෙ ‍කොටී
ලක් මෑණිගෙ පුතුන් සිංහ කොඩි ලෙළ වූ හැටී
අපේ එවුන් කොතැනකවත් නොමැත දණින් වැටී
චැනල් හතරෙ පන්දමුන්ට මේවා හරි වටී

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

කොටි උද්ඝෝෂණයට නොගිය
දෙමළ ජාතිකයන්ට තර්ජන

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත් වූ කොටි හිතවාදී උද්ඝෝෂණයට සහභාගි නොවූ එරට සිටින දෙමළ ජාතිකයන්ට ජාත්‍යන්තර කොටි ජාලය විසින් මරණ තර්ජන කර තිබේ. මෙම තර්ජන සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි නොකරන ලෙසට කොටි ජාලය දෙමළ වැසියන්ට....

විස්තර»